Saturday, December 5, 2015

Google Chrome එකේ හැඟුණු ගේම් එක!

ආහ් යාලුවනේ, ගොඩ කාලෙකට පස්සේ ආව පොස්ට් එකක් අරගෙන...  අපි කවුරුත් පාවිච්චි කරන ගූගල් ක්‍රෝම් බ්‍රව්සේර් එකේ හැංගිච්ච ගේම් එකක් තියෙනවා.. මමත් දැක්කේ නෙට් එකේ... මෙන්න මෙහෙමයි එක ප්ලේ කරන්නේ....

1. ඉස්සෙල්ලම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න....

2. ඊලගට කැමති වෙබ් පේජ් එකක් ඕපන් කරන්න... එක මේ විදියට පෙන්නාවි...



3. ඊට පස්සේ ඇරෝ කීස් ඔබන්න.... එතකොට ගේම් එක ප්ලය් කරන්න පුළුවන්....





ඔච්චරයි කරන තියෙන්නේ.... ගිහින් එන්නම්,.. ආයේ හමුවෙමු! 







 

Sunday, August 9, 2015

දිග URL කොට කරමු...






කොහොමද කට්ටිය.. ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්න වෙලාවක් උනේ...  අද මම කියල දෙන්නම් URL Shortner ගැන....

 
ඔයාලගේ fb පේජ් එකේ නැත්තම් වෙන මොකක හරි වෙබ්සයිට් එකක ගොඩාක් දිග URL එකක් තියේ නම් එක කට හරි යවන්න හියාම කරදරයි නේද? එකට තමයි ස් තියෙන්නේ... මේ තියෙන්නේ එක... තව මේ වගේ ගොඩාක් ස් තියෙනවා...

මේකෙන් වැඩ කර ගන්න හරිම ලේසි..

1. www.goo.gl කියන වෙබ් ලින්ක් එකට යන්න...


2.:Paste Your Long URL here" කියන බොක්ස් එකට ඔයාගේ දිග URL එක paste කරන්න...



3. "Shorten URL"කියන බට්න් එක ක්ලික් කරන්න...


එතකොට වෙබ් එකේ පැත්තෙන් ඔයාලගේ කෙටි කරපු URL එක හම්බවේවි...
Copy කර ගන්න....


Friday, June 26, 2015

ආරාධනයයි... Team "The 'Z"

ඔන්න මේ දවස් වල අපේ Nima's Tech ඇඩ්මින් ලා තුන් දෙනා කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් හැබෑ වෙන්න යනවා.... ඒ තමයි මුලු ලෝකේ පුරාම ඉන්න දක්ෂ පාසල් යන ප්රෝග්රෑමර් ලා සෙට් එකක් එකතු කරලා Project එකක් කරන එක... ඔන්න දැන් එකට ඔයාලට චාන්ස් එක තියෙනවා... ඔයාලගේ නම ගම විස්තර එක්ක ඔයාට පුළුවන් පරිගණක භාෂා එක්ක CV එකක් අපිට එවන්න... මුළු ලෝකෙන්ම 15 දෙනයි අපි තොර ගන්නේ.... ඒ 15 දෙනාට project එක අවසානයේ හිතන්නේ වත් නැති තව දෙයක් ලැබේවි... එහෙනම් චාන්ස් එක මගහරින්න එපා.... අදම එවන්න....

වැඩි දුර විස්තර පසුවට....

ප්රශ්න හා ගැටළු සඳහා....
suvink456@yahoo.com
akhilesh.5anilkumar@gmail.com


             

Saturday, June 20, 2015

ඉස්කෝලෙට ජාවා.....




ඔය Physics කියන්නේ ගොඩාක් යට එපා karaපු සබ්ජෙක්ට් එක නේ.. විශේෂයෙන් bio කරන අයට... ඔන්න ඒ වගේ එපා වෙච්ච Physics ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ටියෙනවා... මේ පහල තියෙන ලින්ක්කුවට කෙටුවම යන වෙබ් පිටුවේ තියෙනවා physics වල ගොඩක් පාඩම් වලට අදාළ දේවල් අනිමටිඔන් සහ simulators... ලැබ් එකක් නැති උනත් මේ simulators පාවිච්චි කරලා අත්හදා බැලීම් කරන්න පුළුවන්..

http://www.walter-fendt.de/ph14e/

මේ පිටුව වැඩ කරන්නේ ජාවා වලින්.. එක නිසා computer එකේ ජාවා ඉන්ස්ටෝල් කරනග්ග වේවි.. තවත් එකක්,, Google Chrome  පාවිච්චි කරන අය එයාලගේ Npapi ප්ලගින් එක enable කරන්නත් වෙයි. පහල තියෙනව් ඒ කොහොමද කියලා...

Monday, June 8, 2015

ජයග්‍රාහකයා හොයාගත්තා.....

ඔන්න එහෙනන්ම් අපේ KRAKIT තරඟයේ අවසානය මෙට සුළු වෙලාවකට පෙර සනිටුහන් උනා...
මේ සැරේ ඉන්නේ ජයග්‍රාහිකාවක්.. නම තමයි මල්ෂි සුබසිංහ...(https://plus.google.com/107903773886966951595/posts)
 ඉගෙන ගන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 වසරේ... අපි එහෙමම්ග් ඇඩ්මින් ලා තුන් දෙනාවෙනුවෙන් සුබපතනවා එහෙනන්ග්...
ආයෙත් KRAKIT - 2 එක්ක හම්බෙමු...



Friday, June 5, 2015

නමෝ විත්තියෙන් ඔන්න වැඩේ පටන්ගත්තා.....

එහෙනම් කස්ටිය ඔන්න cipher එක... මේක වෙන්නේ මෙහෙමයි... මේ පහල තියෙන ලින්ක් එක තමයි ඔයාලගේ තෑග්ග තියෙන්නේ... ඕනේ කෙනෙක්ට එක download කරගන්න පුළුවන්.. ඒ උනාට cipher එක crack කරන කෙනාට විතරයි ඒ තියෙන gift එක unlock කරගන්න පුළුවන්... එහෙනම් ජය වේවා...


KRAKIT CHALLENGE! 


විශේෂ දැනුම්දීමයි!!!!



මීට සුළු මොහොතකට පෙර පැවති ඇඩ්මින් ලා ගේ සාකච්චාවේ ප්‍රතිපල ලෙස KRAKIT තරඟයේ ඔබට ලබාදෙන Cipher එක පට්ටම ලේසි එකක් කිරීමට තීරණය කර ඇත....

ආතල් නේ???

බලමු කව්ද දිනන්නේ කියලා......

තව පැය 4යි....